Other sinhala blog posts » New Post | පිවිසුම | Powered by myblog.lk

Prince Sri Lanka

07 මාර්තු, 2010

හකීම්

පළකරන ලද්දේ : princesrilanka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

හකීම් සිංහල කෙල්ලෝ දූෂණය කරලා, සිංහල ජාතියට ද්‍රෝහිකම් කරලා දැන් කියනවලු ආරක්ෂාව මදි කියලා. මෙයාට කිසිම ආරක්ෂාවක් දෙන්න එපා. ගහලා රටින් පන්නලා දාන්නයි තියෙන්නේ. තව දුරටත් ආරක්ෂාව දීලා මේකෙම බින්න බස්සවා ගන්නේ, මේ පොළොවෙම ඉඳගෙන මේ රටට වින කර කර යහතින් ඉන්න දෙන්නද?

04 මාර්තු, 2010

ඩබල් ස්ත්‍රී දූෂණ

පළකරන ලද්දේ : princesrilanka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

වයස දාහතක සිසුවියො දෙන්නෙක් දූෂණය කරපු විදුහල්පතිවරයෙකුට දවස් දාහතරක සිර දඬුවමක් දීල තිබුණා ළඟදී. රුපියල් දාහක දඩයක් ගෙවා ගන්න බැරි එවුනුත් හිරේ යවන්නේ දවස් දාහතරකට.

ඕකා එක කෙල්ලෙක් දූෂණය කළා නම් අවුරුද්දක සිර දඬුවමක් දෙන්න තිබුණා. කෙල්ලො දෙන්නෙක් දූෂණය කරපු නිසා අවුරුදු දෙකකටවත් හිරේ යවන්න ඕනේ.

හැබැයි හිරේ ඉන්න කාලෙදි වෙනත් හිරිහැර කරන්න හොඳ නෑ. ස්ත්‍රී දූෂණ කරපු එවුන්ට හිරේදී විවිධ හිරිහැර සිද්ධ වෙන එකත් වැරදියි.

04 මාර්තු, 2010

සිංහල මැතිවරණය

පළකරන ලද්දේ : princesrilanka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

සිංහල රාජ්‍යයේ පාර්ලිමේන්තු මහ මැතිවරණය ළං වෙලා තියෙනවා. ගෙරි තම්බිලයි, හැඩි දෙමෙල්ලුයි මොකද මේ දඟලන්නේ? මුං හිතාගෙන ඉන්නේ මේක ඇෆ්ගනිස්ථානෙ හරි තමිල්නාඩුව හරි කියලද?

21 පෙබ, 2010

GSP වරෙන්තු ප්ලස්

පළකරන ලද්දේ : princesrilanka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

යුරෝපා රටවල පදේට අපේ රටේ රජය නටන්නේ නෑ කියලා යුරෝපා සංගමය GSP ප්ලස් සහනය කප්පාදු කරන්න යනවා. දැන් තව මාස 06 ක් කල් දීලා තියනවා. හිතලා බලලා ලංකා රජය යුරෝපා සංගමයට …. දෙන්න කැමතිනම් GSP ප්ලස් සහනය දෙන්න සලකා බලනවලු.

16 පෙබ, 2010

ලංකා මධ්‍යම රහස් ඔත්තු සේවය

පළකරන ලද්දේ : princesrilanka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

අපි ඇමෙරිකාවට ගිහිං, එහේ ලිපිනයක් හොය හොයා ගිහින්, ඇමෙරිකන් පුරවැසියෙක් හමුවෙලා සාකච්ඡා කළොත්, ඇමෙරිකන් C.I.A. ඔත්තු සේවයෙන් ඇවිත් අපිව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරනවා. උන් ඒ තරමටම උන්ගෙ රාජ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත්.

අපේ රටටත් ඒ වගේ ඔත්තු සේවයක් ඕනේ. පිටරටවලින් මේ රටට එන එවුන් කරන්නේ මොනවද? ‍හම්බවෙන්නේ කවුද? රට තුළ කොපමණ කාලයක් ගත කරනවද? ඒ ඇයි? කියලා සෙවිල්ලෙන් ඉන්න ඕනේ. වි‍ශේෂයෙන් යුරෝපා ජාතිකයො ගැන වැඩි සෙවිල්ලකින් ඉන්න ඕනේ. මේ රට ඇතුලෙ ඉඳගෙන රාජ්‍ය ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජනයක් වන ආකාරයෙන් කතා කරන, ක්‍රියා කරන සිංහල, දෙමළ, මුස්ලිම් දේශද්‍රෝහීන් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කළ යුතුයි. හිංසාවෙන් තොරව සිර දඬුවම් ලබා දිය යුතුයි.

16 පෙබ, 2010

වඳුරගෙ නඩු ඇහිල්ල

පළකරන ලද්දේ : princesrilanka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

වඳුරෙක් වඩු කුරුලු ‍කූඩුවක් එක්ක සෙල්ලම් කරලා කුරුලු කූඩුව කඩලා දැම්මා. වඩු කුරුල්ලා වඳුරු රජාට මේ පැමිණිල්ල ඉදිරිපත් කළා. නඩු දිනේදී චූදිත වඳුරා ලොකු වරකා ගෙඩියක් අරගෙන ගිහින් උසාවි බිම මැද තියලා බලා හිටියා. වඳුරු රජා ඇවිත් ඉඳගෙන මෙහෙම ඇහුවා.
“ඇත්තද උඹ මේ පුංචි කුරුල්ලගෙ කූඩුව කැඩුවා කියන්නේ”
“අනේ ස්වාමිනී, උඩ බිම බලලා කතා කරනු මැනවි”
වඳුරු රජා උඩ බිම බැලුවා. සුවද ගහන ලොකු වරකා ගෙඩිය දැක්කා. වඳුරු රජා කුරුල්ලා දිහා තරහින් බැලුවා.
“උඹ පුංචි කුරුල්ලෙක්, පුංචි එවුන් ‍පුංචි ගස් වල  කූඩු හදන්න ඕනේ”
කියලා කිව්වා. අපේ රටේත්     සමහර අය ප්‍රකාශ නිකුත් කරන්නේ යටින් තියලා දෙන චෙක් කොළේ තියන බිංදු ගාන අනුවයි. මුං එදා ඉඳන් වරප්‍රසාද වලට පන්දං අල්ලපු හිංදා තමයි, අපි සුද්දන්ට විරුද්ධව කරපු හැම සටනක්ම පැරදුනේ.

01 පෙබ, 2010

මිනී මස් කන සිරස ටීවී

පළකරන ලද්දේ : princesrilanka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

අපේ රටේ යුද්දෙ තියෙන කාලෙ කොළඹ අවට නිතර බෝම්බ පිපිරුණා. ඊළඟ බෝම්බෙ කොතන පිපිරෙයිද කියලා කවුරුවත් දන්නෙ නෑ. ඒ උනාට සිරස ටීවී කොටි රැළ දන්නවා ඊළඟ බෝම්බෙ පුපුරන තැන. මුං කල් ඇතිව එතනට ගිහිං කැමරා හයි කරගෙන බලාගෙන ඉන්නවා බෝම්බෙ පුපුරනකං. බෝම්බෙ පිපිරුණාම මුං මිනී මස් කකා, මිනී කටු ලෙවකකා වීඩියෝ කරනවා.

01 පෙබ, 2010

දෙමළුන්ට, තම්බින්ට කිරි පෙවීම

පළකරන ලද්දේ : princesrilanka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

මේ ආණ්ඩුව දෙමළුන්ටයි, තම්බින්ටයි කිරි පෙව්වා. පාලම්, පාරවල්, ගෙවල් හදලා දුන්නා. සල්ලි දුන්නා. දරුවන්ට පාසල් හදලා දුන්නා. කන්න බොන්න දීලා, කිරි පොවලා, තොටිලි වල තියලා නැලෙව්වා. අන්තිමට මුං කෙරුවේ මොකක්ද? සරම උස්සලා ආණ්ඩුවට පස්ස පැත්ත පෙන්නලා බෙදුම්වාදයට, ජාතිවාදයට කතිරෙ ගැහුවා. මුංගේ බොක්කේ තියෙන්නේ බෙදුම්වාදයයි, ජාතිවාදයයි. කවදාවත් මේ බලු මැක්කෝ මෙට්ටෙ තියන්න බෑ. අපි සිංහල ජාතිවාදය පෝෂණය නොකළා නම්, අද සිංහල ජාතිය මේ ‍දෙමළ – මුස්ලිම් ජාතිවාදය ඉදිරියේ පරදිනවා. මුං හැමදාම හොරෙන් කතිරෙ ගැහුවෙ බෙදුම්වාදයට. මේ පාර නම් අතේ මාට්ටු. දැං ඉතිං ෆවුසිලා, ෆේරියල් අෂ්රොෆ්ලා, අතාවුල්ලාලා, බදුයුදීන්ලා, අලෙවි මව්ලානාලා, කරුණාලා, පිල්ලෙයාන්ලාගේ පුකට පයිං ගහලා ආණ්ඩුවෙන් එළවන්න ඕනේ.

මුං හිටියා කියලා ආණ්ඩුවට දෙමළ – මුස්ලිම් ඡන්ද ලැබෙ‍නවායෑ? සිංහලයෝ දුක් විඳලා ගෙවන බදු වලින් මේ දෙමළ – මුස්ලිම් දේශපාලන බලු රැළ නඩත්තු කරන්නේ මොකටද? උන්ගෙ හොරගෑනු නඩත්තු කරන්නේ මොක‍ටද? සිංහලයන්ගෙ ඡන්දෙන් බලයට ඇවිත් තම්බියි, දෙමෙල්ලුයි පෝෂණය කිරීම දැන්වත් නැවැත්විය යුතුයි. ඒ ගැන සිංහලයන් රජයට බල කළ යුතුයි. රජයට ඕන ඕන විදියට නටන්න නොදී සිංහල ඡන්ද වල ණය පියවා ගත යුතුයි. අපි ”සිංහලයො” එකමුතු නොකළා නම් අද ආණ්ඩුව ගෙදර! ඒ විතරක් නෙමෙයි අද ‍මේ රටම මළ ගෙයක් වෙන්න තිබුණා.

21 ජන, 2010

ඩොලර් සහ ඡන්ද සමීක්ෂන

පළකරන ලද්දේ : princesrilanka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

සමහරු ඡන්ද සමීක්ෂණ කරන්නේ ඒසී කාමර වල ඉඳගෙන. පාරේ පය තියන්නැතිව සුඛෝපභෝගී වාහන වල ඒසී දාගෙන යන මෙයාලා කරන්නේ ඡන්ද සමීක්ෂණ නෙමේ, ඩොලර් සමීක්ෂණ. අන්තර්ජාලයේ මේ දවස් වල ඩොලර් සමීක්ෂණ, පවුම් සමීක්ෂණ, යුරෝ සමීක්ෂණ යනවා. මේ සමීක්ෂණ වලින් පරදින අය දිනවා පෙන්වනවා. අපිනං සමීක්ෂණ කරන්නේ පොදු ජනතාව අතරේ. මේ ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා 67% කින් දිනනවා.

20 ජන, 2010

මේ මරාගන්නේ සිංහලයන්ය.

පළකරන ලද්දේ : princesrilanka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

සිංහලයො දෙපිල බෙදිලා මරා ගන්නවා. සුද්දො මේ පක්ෂ ‍දේශපාලනය හැදුවේ උන්ගෙ හොඳට මිසක් අපේ හොඳට නෙමේ. දැන් ජනපති සටනේ මිනී මැරුම් හතරයි. මේ රටේ දාස්ගානක් පොලිස් නිලධාරියො ඉන්නවා. දාස් ගානක් යුද, ගුවන්, නාවික සෙබලු ඉන්නවා. ජනතාවගෙන් පඩි ලබන මේ නිලධාරින් ජනතා ආරක්ෂාවට යොදවන්න පුළුවන් නේද? ආණ්ඩුව මිනී විකුණලා ඡන්ද ගන්නද මේ හදන්නේ? ඔය කෑම්ප් වල ඉන්න  සෙබලු යොදවලා ජනතාව ආරක්ෂා කර ගන්න රජය පියවර ගන්නෙ නැත්තෙ ඇයි?

ප්‍රවර්ග

 

මාර්තු 2010
M T W T F S S
« පෙබ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ආවෙ කොහෙන්ද

\"free

About

This is an example of a WordPress page, you could edit this to put information about yourself or your site so readers know where you are coming from.