දැන් පොඩ්ඩ වරදිනකොට මාධ්‍යකරුවන් සෞඛ්‍ය ඇමතිට බනින්න පටන් ගන්නවා. කාටුන් ඇඳලා අපහාස කරනවා. පුංචි පුංචි දේවල් අල්ලාගෙන සෞඛ්‍ය ඇමතිව පතුරු ගහනවා. දැන් මේ මාධ්‍ය රැළට රාජ්‍ය විරෝධී දේශපාලකයො රැළකුත් එකතු වෙලා ඉන්නවා.
1948න් පස්සේ මේ තරම් සෞඛ්‍ය සේවය දියුණු වුණේ මොන වකවානුවෙද? මේ මාධ්‍යකාරයො පොඩ්ඩ වරදිනකොට සෞඛ්‍ය ඇමතිට ඉල්ලා අස් වෙන්න කියනවා. එතකොට මුං ඉල්ලන්නෙ සෞඛ්‍ය සේවය වලපල්ලට යවපු පහුගිය කාලෙ හිටිය වගේ ඇමති කෙනෙක්ද? මුං හිතාගෙන ඉන්නෙ ජනතාව අම්බරුවො කියලද?
නවතම ප්‍රතිචාර